tuteslk
tuteslk
Up Comming :CSS සිංහලෙන්.

Flash Tute : ආරම්භයක්

ටික දවසක් පරක්කු වෙලා හරි ඕන Flash වල පළමුවැනි video tute එක දෙන්නයි යන්නේ. අඩුපාඩුනම් ගොඩක් ඇති. සද්දෙ එහෙම පොඩ්ඩක් වැඩිකරලා අහන්න. නැත්නම් හරියට ඇහෙන් නැතිවෙයි. කටහඩ නම් ඉතින් හරිම sweet hik hik. අහලා බලන්නකෝ.

  තව දෙයක් කියන්න ඕනේ මේක flash වලාට පොඩි ආරම්භයක් විතරයි දීලා තියෙන්නේ. worspace එකයි toolbox එකයි පොඩ්ඩක් හඳුන්වලා දීලා තියෙනවා පමණයි. මෙම tool වලින් හරියට වැඩ කරන හැටි අපි ඊළඟ Tute කරද්දී බලමු. Next Tute එකත් ඉක්මණට දාන්නම්. ඒකදි සාකච්චා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි Animation එකක් කරගන්න හැටි තමා.



:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8- 2:-P (:| =P~ #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!

2 comments: