tuteslk
tuteslk
Up Comming :CSS සිංහලෙන්.

Facebook Like Box එකක් දාගමුද?


    මම අද කියලා දෙන්න යන්නේ මේ වගේ Fb Like Box එකක් කොහොමද ඔයාලගේ Blog එකට හරි Website එකට හරි දාගන්නේ කියලා. මුලින්ම මේ link එකට යන්න. Get Like Box Code හරි දැන් ඕකේ ඔය Facebook Page URL  කියන එකට ඔයගේ fb page එකේ නම දෙන්න. (http://www.facebook.com/tuteclass )  තව ඔයාලට අවශ්‍ය විදිහට ඕකේ වෙනස්කම් කරගන්න. ඔයාලට ඕන විදිහට පෙනුම හදාගත්තට පස්සේ Get Code කියන එක click කරන්න. දැන ලැබෙන Popup Box එකේ IFRAME කියන එක Click කරන්න. දැන් ඔය Code එක copy කරගන්න. 



   දැන්  Blogger Dashboard > Layout යන්න. දැන් Sidebar කොටසේ Add a Gadget click කරන්න. දැන් ලැබෙන Window එකේ HTML/JavaScript යන්න Click කරන්න. දැන් ලැබෙන Window එකේ ඔයාලා Copy කරගත් Code එක Paste කරගෙන Save කරන්න. දැන් වැඩේ හරි. ඔයාලගේ Website එකට මේක දාන්න ඕනේනම් <div> Tag එකක් ඇතුලේ දාගන්න. මොකද එතකොට CSS Use කරලා අවශ්‍ය විදිහට Position එක වෙනස් කරගන්න පුළුවන්.

     මේ විදිහට ඔයාලට FB Plugin ඔයාලගේ Blog එකට හෝ Website එකට යොදාගන්න පුළුවන්. මෙන්න මේ link එකට ගිහිනි බලන්න. http://developers.facebook.com/docs/plugins/

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8- 2:-P (:| =P~ #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!

3 comments: