tuteslk
tuteslk
Up Comming :CSS සිංහලෙන්.

දන්න සිංහලෙන් Flash (1)

කොහොමද ඉතින් ? මම හිතුවා Flash ගැන Tute එකක් දැම්මොත් හොඳයි කියලා. මොකද net search එකක් දැම්මා Flash සිංහලෙන් ඉගෙන ගන්න Site එකක් දැක්කේ නෑ. සමහරවිට ඇති. කොහොමහරි කමක් නෑ මට ඕනේ මම දන්න දේවල් ටික කියලා දෙන්න. මෙතනදි මම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. මම මේ කියලා දෙන දේවල් වලදි පාවිච්චි කරන වචන වැරදි වෙන්න පුළුවන්. මොකද මම මේවා ඉගෙන ගත්තේ තනියම සහ net එකේ තියෙන tutorial බලලා. ඒ හින්දා අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා නිවරදි කරන්න පාඨක ඔබට පූර්ණ නිදහස තියෙනවා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Flash වගේ දෙයක් ටිකක් ලිය ලිය කියලා දෙන්න අමාරුයි. මම හිතන්න ඉන්නේ video tutorial ටිකක් දාන්න. ඒත් පුළුවන් විදිහට  ලියලත් දානවා. මොකද ගොඩක් අය internet data පරිස්සමින් පාවිච්චි කරන්නේ. ඒ අයට ඉතින්  video tutorial වලට වඩා අනිත් විදිය තමා වටින්නේ. මමත් ඉතින් data පරිස්සමින් තමා use කරන්නේ. හික්..හික්..



වැඩේ පටන් ගන්න කලින් මේ ටිකත් බලන්න..

Flash කියන වචනේ ඉතින් net එකේ ඉන්න හැමෝම අහලා තියෙන වචනයක්නේ. Flash Games, Flash Banner, Flash Player ඔය ඉතින් ඒ වචන ටිකක්. පොඩි animation, Games වගේ දේවල් නිර්මාණය කරන්න Flash භාවිතා කරනවා. මම මේ tute එකට use කරන්නේ Adobe Flash CS3 කියන Version එක. මුලික හැදෑරීම් වලට Flash 8 වගේ ඇති. නැත්නම් CS3 වල portable version එකක් net එකෙන් හොයාගන්න. 100MB විතර වෙයි. 

ඔන්න මම හදපු පොඩි animation එකක්. වැඩිය ලස්සන නම් නැතිව ඇති. ඔයාලට හොඳ අදහස් තියෙනවනම් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. internet එකේ බලන්නකෝ කරලා තියෙන නිර්මාණ.


Flash වල මූලික දැනීම දුන්නට පස්සේ මම බලාපොරොත්තු වෙනවා Action script use කරලා පොඩි පොඩි Game හදන හැටිත් කතා කරන්න. හැබැයි ඉතින් ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මේක දිගටම කරගෙන යන්න. Blog ලියන අයට ඉතින් තියෙන සතුට, ධෛර්ය්‍ය පාඨක ඔබේ අදහස් තමා. එහෙනම් ඊළඟ post එකෙන Flash Tute එක පටන් ගමු. දැන් ඉතින් Software එක එහෙම ලෑස්ති කරගන්නකෝ.

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; :-c :)] ~X( :-h :-t 8-7 I-) 8-| L-) :-a :-$ [-( :O) 8- 2:-P (:| =P~ #-o =D7 :-SS @-) :^o :-w 7:P 2):) X_X :!! \m/ :-q :-bd ^#(^ :ar!

7 comments:

  1. ෂ්ලෑෂ් ගැන මම දන්න තරමින් සිංහලෙන් උගන්නන සයිට් එකක් නම් නෑ. ඔයාගේ උත්සහය ගොඩාක් හොදයි. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න.
    ජයෙන්, ජය!

    ReplyDelete
  2. ෂ්ලෑෂ් ගැන මම දන්න තරමින් සිංහලෙන් උගන්නන සයිට් එකක් නම් නෑ. ඔයාගේ උත්සහය ගොඩාක් හොදයි. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න.
    ජයෙන්, ජය!

    ReplyDelete
    Replies
    1. Thnx සහෝ. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. මේක දිගටම කරගෙන යන්න.

      Delete
  3. Thanks mage site eke cooment ekata saho. welawa thama neththe bn karagena yanna. mama aye patan ganna hithan inne. mekath maru. digatama karagena yamu.

    ReplyDelete
    Replies
    1. පුළුවන්නම් Try එකක් දෙන්න. දිගටම වැඩේ කරගෙන යන්න හැකිවේවායි සුභ පතනවා!

      Delete
  4. අැක්ෂන් ස්ක්‍රිප්ට් භාෂාව උගන්වන්නකෝ ඉක්මනටම, මූලික කරුණු දැනගෙන ඉන්න නිසා ඒ්ක ඉක්මනින් මට අවශ්‍යයි. https://www.youtube.com/channel/UCK9_jfjMPBwfgChJFOO4aRg
    මගේ චැනලයටත් subscribe කරන්න. (TDStudioLK) ජය!

    :-q

    ස්තූතියි.

    ReplyDelete