ඔන්න ඉතින් Flash වල දෙවැනි Tute එක. මේක Download කරගෙන බලන්න. මොකද එතකොට HD Qulity එකෙන් Video එක බලන්න පුළුවන්. 17MB වගේ තමා තියෙන්නේ. මේ Tute එකෙන් Keyframe පිළිබඳ අවබෝධයක් ලබාදෙන්න තමා මම උත්සහ කළේ. Tute එක බලලා ඔයාලගේ අදහසත් පල්ලැහින් කොටලම යන්නකෝ. යෝජනා, චෝදනා ඕන දෙයක් කොටන්න.
Feb082013


























































Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment