

























































අද මම කියලා දෙන්න යන්නේ හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ කියලා. ගොඩක් අය දන්නවත් ඇති. දන්නැති අයට දැනගන්න තමයි මේ පෝස්ටුව දාන්නේ. මොකද දැන් ගොඩක් අය සිංහලෙන් Blog ලියන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔය Blog කියවන අය හා Blog ලියන් අය අතර තියෙන සුහදත්වය වැඩි කරන්න මේ smiley වලට පුළුවන්ලුනේ. එහෙනම් කතා ඇති අපි බලමු මේ වැඩේ කොරන්නේ කොහොමද කියලා
1. Blogger Dashboard > Template > Edit HTML යන්න
2. Ctrl+F ගහලා </head> tag එක හොයාගන්න.
3. දැන් ඔය tag එකට පහලින් ඔය පල්ලෙහා තියෙන් script එක copy කරලා paste කරගන්න.
<script src="http://mltan100.googlepages.com/emoticons.js" type="text/javascript"/>
හරි දැන් අපි බලමු කොහොමද comment වලට smileys දාන්නේ කොහොමද කියලා..
1. Ctrl+F ගහලා </body> tag එක හොයාගන්න.
2. දැන් ඔය tag එකට උඩින් ඔය පල්ලෙහා තියෙන් script එක copy කරලා paste කරගන්න.
<script src='http://bhreaders.googlecode.com/files/ysmiley_fixed.js' type='text/javascript'/>
niyamai,try karala balannam ko..:)
ReplyDeletewadak na macho,mage templt 1 ta wada na wage,..:(
Delete@tvnimnaya ඔයාගේ SoraTemplates ටෙම්පුවේ link එක දෙන්නකෝ. මම හොයලා බලන්නම් මොකක්ද අවුල කියලා.
Deleteඕක මගේ එකට දාගන්න බැරි වෙයිද? බ්ලොග් එකක් නම් නෙමේ.........
ReplyDeletehttp://www.sathuta.info/
ඔය code එක දැම්මටනම් බෑ. ඕක Edit කරොත් පුළුවන්. මම Edit කරා ඒක තිබ්බොත් දාන්නම්. නැත්නම් එකක් හදලා දෙන්නම්. ඒක ඔයා කැමති විදිහට වෙනස් කරගන්න. මේකට email එකක් දාන්න tutoriallanka@gmail.com
Deleteemail එකක් දානන් කිව්වේ ඔයා මේ comment එක දැක්කද දන්නෑනේ. මම ආපහු code එක හැදුවට ඔයා ඒක දැක්කේ නැත්නම් අපරාදෙනේ....
Deleteyes it worked. . . . .
ReplyDelete;;-)
ඔන්න මම දවස් ගානක් ට්‍රයි කරල අද ඔයාගෙ බ්ලොග් එක බලල හදා ගත්තෙ. . . .
මට ඔයාගෙ බ්ලොග් එක ගැන කිව්වෙ යසිත්.
එල එල, වැඩේ හරිනම් එච්චරයි. යසිත් කිව්වේ Geek එකේද?
Deletewada karanne na saho :(
ReplyDelete