මෙහෙමයි මම කිව්වනේ මේකේ ඔය මන් ඉගෙනගත්ත දේවල් තමයි දාන්නේ ඉන්නේ කියලා. Blog Template Design, vb, Flash (basic & 2d game design)....තව ඉතින් ඔය අනංමනං මොනවහරිත් දාන්න බැරියැ... දන්න දේවල් කිව්වට මම professional නම් නෑ හොඳේ. self study කරපුවා තමයි ඉතින්. ඒ හින්දා වැරදි තිබ්බොත් මාව නිවැරදි කරන්න හොදේ :D
Jan312013
මොකක්ද මේ tuteslk ?


























































Subscribe to:
Post Comments (Atom)
test smiley :D
ReplyDeleteදිගු ගමනකට මගෙන් සුබපැතුම්
ReplyDeletecomment එකට ස්තූතියි යාළුවා. දිගු ගමනක් යන්න ඔයාලගේ comment ගොඩක් ඉවහල් වෙනවා...
Delete