CSS කොහොමද වෙබ් පිටුවට Add කරන්නේ?
මේ වැඩේට ක්‍රම 3ක් තියෙනවා
- External style sheet
- Internal style sheet
- Inline style
<link rel="stylesheet" type="text/css" href="mystyle.css" />
</head>


CSS කොහොමද වෙබ් පිටුවට Add කරන්නේ?
මේ වැඩේට ක්‍රම 3ක් තියෙනවා
හරි ඉස්සෙල්ලාම ඉතින් හැමදාම වගේ Blogger Dashboard-->Template --> Edit HTML යන්න.Ctrl + F ගහලා ]]></b:skin> Tag එක හොයාගන්න. දැන් ඔය පල්ලෙහා තියෙන code එක ඔය Tag එකට උඩින් paste කරගෙන Save Template යන්න click කරගන්න. දැන් ඔයාලගේ Blog එකටත් ලස්සන Comment Box එකක් ඇවිල්ලා ඇති.
#comments{overflow:hidden}
#comments h4{display:inline;padding:10px;line-height:40px}
#comments h4,.comments .comment-header,.comments .comment-thread.inline-thread .comment{position:relative}
#comments h4,.comments .continue a{background:#56d805}
Post Title එක දැක්කම බලන්න ඇති මේ මොකක්ද මේ කියලා. ඔන්න ඔය පල්ලෙහා තියෙන වගේ එකක් තමා අපි හදන්න යන්නේ. මේ link එකෙන Source File ටික Download කරගන්නකෝ.
Movie Clip : සරලව කිව්වොත් Movie Clip එකක් යනු Flash Animation එකක් තුල තිබෙන තවත් කුඩා Flash Animation එකකි. එනම් Movie Clip එකකට අදාලව වෙනම Timeline එකක් අඩංගු වේ. video එක බලලා ප්‍රශ්න තියෙනවනම් අහන්නකෝ..
TutesLK :: Copyright © 2013. All Rights Reserved.