01 April 2013
17 March 2013
CSS සිංහලෙන් - 02
මේ වැඩේට ක්‍රම 3ක් තියෙනවා
- External style sheet
- Internal style sheet
- Inline style
<link rel="stylesheet" type="text/css" href="mystyle.css" />
</head>
13 March 2013
CSS සිංහලෙන් - 01
ඉහත පිංතුරයෙන් දැක්වෙන්නේ CSS Rule එකයි.
- Selector - කියන්නේ අපිට Style කරන්න අවශ්‍ය HTML Element එක.
- Declaration - කියන කොටසේ ඇතුලත් කරන්නේ අපිට වෙනස් කරන්න අවශ්‍ය Property එක සහ එහි Value එකයි. සෑම Declaration එකක්ම " ; " එකකින් අවසන් විය යුතු අතර Declaration සියල්ලම සඟල වරහන් තුල විය යුතුයි.
- Property & Value - සෑම property එකකටම value එකක් ඇත. ( Propertyname : Value ; )
11 March 2013
08 March 2013
23 February 2013
Comment Box එක ලස්සන කරමුද ?
හරි ඉස්සෙල්ලාම ඉතින් හැමදාම වගේ Blogger Dashboard-->Template --> Edit HTML යන්න.Ctrl + F ගහලා ]]></b:skin> Tag එක හොයාගන්න. දැන් ඔය පල්ලෙහා තියෙන code එක ඔය Tag එකට උඩින් paste කරගෙන Save Template යන්න click කරගන්න. දැන් ඔයාලගේ Blog එකටත් ලස්සන Comment Box එකක් ඇවිල්ලා ඇති.
#comments{overflow:hidden}
#comments h4{display:inline;padding:10px;line-height:40px}
#comments h4,.comments .comment-header,.comments .comment-thread.inline-thread .comment{position:relative}
#comments h4,.comments .continue a{background:#56d805}
21 February 2013
Flash : වතුරට පණ දෙමු
20 February 2013
Flash Tute : Movie Clip
Movie Clip : සරලව කිව්වොත් Movie Clip එකක් යනු Flash Animation එකක් තුල තිබෙන තවත් කුඩා Flash Animation එකකි. එනම් Movie Clip එකකට අදාලව වෙනම Timeline එකක් අඩංගු වේ. video එක බලලා ප්‍රශ්න තියෙනවනම් අහන්නකෝ..
19 February 2013
Facebook Like Box එකක් දාගමුද?
මම අද කියලා දෙන්න යන්නේ මේ වගේ Fb Like Box එකක් කොහොමද ඔයාලගේ Blog එකට හරි Website එකට හරි දාගන්නේ කියලා. මුලින්ම මේ link එකට යන්න. Get Like Box Code හරි දැන් ඕකේ ඔය Facebook Page URL කියන එකට ඔයගේ fb page එකේ නම දෙන්න. (http://www.facebook.com/tuteclass ) තව ඔයාලට අවශ්‍ය විදිහට ඕකේ වෙනස්කම් කරගන්න. ඔයාලට ඕන විදිහට පෙනුම හදාගත්තට පස්සේ Get Code කියන එක click කරන්න. දැන ලැබෙන Popup Box එකේ IFRAME කියන එක Click කරන්න. දැන් ඔය Code එක copy කරගන්න.
18 February 2013
හිනා මූණු Blog Post සහ Comment වලට
අද මම කියලා දෙන්න යන්නේ හිනා මූණු එහෙම නැත්නම් smileys කොහොමද Blog Post සහ Comment වලට දාගන්නේ කියලා. ගොඩක් අය දන්නවත් ඇති. දන්නැති අයට දැනගන්න තමයි මේ පෝස්ටුව දාන්නේ. මොකද දැන් ගොඩක් අය සිංහලෙන් Blog ලියන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔය Blog කියවන අය හා Blog ලියන් අය අතර තියෙන සුහදත්වය වැඩි කරන්න මේ smiley වලට පුළුවන්ලුනේ. එහෙනම් කතා ඇති අපි බලමු මේ වැඩේ කොරන්නේ කොහොමද කියලා
1. Blogger Dashboard > Template > Edit HTML යන්න
2. Ctrl+F ගහලා </head> tag එක හොයාගන්න.
3. දැන් ඔය tag එකට පහලින් ඔය පල්ලෙහා තියෙන් script එක copy කරලා paste කරගන්න.

