කොහොමද ඉතින් ? ඔක්කොටම සුභ දවසක්!....හ්ම්.හුඟ කාලෙක ඉදන් Blog එකක් ලියන්න මට පොඩි උණක් තිබ්බා...:D. උණක් තිබ්බට මොකෝ වැඩේ ටික ටික පරක්කු උනා...ඔන්න ඉතින් නැකත් එහෙම බලලා blogspot වල ඉතින් registor උනා. Registor උනාට මොකෝ මොකක් ගැනද blog එක ලියන්නේ කියලා අදහසක් තිබ්බේ නෑ නොවැ. පස්සේ ඉතින් ඔය මන් දන්න දන්න දේවල් මොනවහරි දාන්න කියලා තමයි මේ Blog එක හැදුවේ. මේක තමයි ඉතින් tuteslk වල ආරම්භය.......
මෙහෙමයි මම කිව්වනේ මේකේ ඔය මන් ඉගෙනගත්ත දේවල් තමයි දාන්නේ ඉන්නේ කියලා. Blog Template Design, vb, Flash (basic & 2d game design)....තව ඉතින් ඔය අනංමනං මොනවහරිත් දාන්න බැරියැ... දන්න දේවල් කිව්වට මම professional නම් නෑ හොඳේ. self study කරපුවා තමයි ඉතින්. ඒ හින්දා වැරදි තිබ්බොත් මාව නිවැරදි කරන්න හොදේ :D
test smiley :D
ReplyDeleteදිගු ගමනකට මගෙන් සුබපැතුම්
ReplyDeletecomment එකට ස්තූතියි යාළුවා. දිගු ගමනක් යන්න ඔයාලගේ comment ගොඩක් ඉවහල් වෙනවා...
Delete